සමාජ මාධ්‍ය තුළ රාජපක්ෂ කඳවුරේ ක්‍රියාකාරිත්වය හඳුනගත් බව අකිල කියයි

Share

මේ වනවිට මුදල් වැය කරමින් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන රාජපක්ෂ කඳවුරේ ක්‍රියාකාරිත්වය හඳුනා ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධීන් වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය එක්රැස් වීමේ කාලය එළඹ ඇති බවයි.

යුක්තියේ සටන නමින් පැවැත්වෙන ජනබල මෙහෙයුම දෙසැම්බර් 17 වන දින සවස 1.00ට ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ඊට එක්වෙන ලෙස ද  අකිල විරාජ් කාරියවසම් ඉල්ලා තිබේ.

Read more

Local News