පාර්ලිමේන්තු ගැලරිය මහජනයාට හෙටත් වැසේ

Share

පාර්ලිමේන්තුව හෙට(12) දිනයේ රැස්වීමට නියමිතයි.

එ් අනුව පාර්ලිමේන්තුව රැස්වන හෙට දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මහජන ගැලරිය සහ කථානායක ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබුණි.

Read more

Local News