මෝටාර් දෙකක් මුලතිව් වලින් හමුවෙයි

Share

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමා තිබූ මෝටාර් බෝම්බ දෙකක් මුලතිව් කොක්කුතුඩුවායි නැගෙනහිර ප්‍රදේශයෙන් ඊයේ(10) දා සවස හමු වී තිබේ.

මේ ප්‍රදේශය 2012 වසරේදී බිම්බෝම්බ වලින් තොර පළාතක් බවට තහවුරු කොට සහතික ලබා දී යුද අනාථයින් යළි පදිංචි කළ ප්‍රදේශයකි.

කොක්කුතුඩුවායි නැගෙනහිර ගම්මානයේ පදිංචි කාන්තාව අලුතින් ගෙපැලක් කැපීමට ගිය අවස්ථාවේදී මේ මෝටාර් බෝමබ දැක අැති බවයි අපවාර්තාකරු පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම මෝටාර් බෝම්බ දෙක නිශ්ක්‍රීය කොට ඇති අතර කොක්කුතුඩුවායි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Read more

Local News