දුරකතන පිළිබඳ පැමිණිලි සඳහා නව පොලිස් වෙබ් අඩවියක්

Share

අස්ථානගත වු හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව www.ineed.police.lk  නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.

වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.

Read more

Local News