Mental Hai Kya මාර්තු 29 වැනිදා සිට තිරගත කෙරේ

Share

බොලිවුඩයේ රංගන ශිල්පීන් යුවළක් වන කන්ගනා සහ රාජ් කුමාර රාඕ එක්ව රංගනයෙන් දායක වන Prakash Kovelamudi විසින් අධ්‍යක්ෂණය කරන ලද Mental Hai Kya සිනමාපටය නුදුරේදීම තිරගත කිරිමට නියමිතව තිබේ.

මානසික රෝගීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් ජීවිත වටා මෙම සිනමාපටය ගෙත්තම් වි තිබේ.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය Ekta Kapoor, Shobha Kapoor විසින් සිදු කර තිබේ.

Amyra Dastur ,Nushrat Bharucha,Jimmy Sheirgill,Vikrant Massey,Mahaakshay Chakraborty ඇතුළු ප්‍රවීන නවක නළු නිළියන් රැසක් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

මෙම සිනමාපටය 2019 මාර්තු 29 දින සිට ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතය.

Read more

Local News