දකුණු අත්ලන්තික් සාගරය ආශ්‍රීතව භූ කම්පනයක්

Share

ප්‍රබල භූ කම්පනයක් දකුණු අත්ලන්තික් සාගරය ආශ්‍රීතව හටගෙන තිබේ.

සවුත් සැන්විච් දූපත් ආසන්නයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව වාර්තාවේ.

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක හතයි දශම තුනක් ලෙස සටහන්ව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබෙන අතර ඉන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News