පැය 48ක දුම්රිය වැඩ වර්ජනයක්

Share

ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ.

මේ සඳහා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් එක්වීමට නියමිතයි.

සිය වැටුප් ගැටලුව සඳහා තවදුරටත් විසඳුම් ලබානොදීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන තිරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බවද දුම්රිය සංගම් පවසයි.

Read more

Local News