හිටපු මහා බැංකු අධිපති සූදානම්ලු

Share

ආරාධනයක් ලැබුනොත් මහා බැංකුවේ අධිපතිධුරය භාර ගැනීමට තමන් සුදානම් බව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

හෙතෙම මේ අදහස් දැක් වුවේ ඊයේ( 11) යුක්තියට හඬක් සංවිධානයකොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින වාතාවරණය තුළ මහබැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස ජනපති හෝ අගමැති ආරාධනාවක් සිදු කළහොත් ඒ සඳහා තමන් සූදානම් මෙහිදී හිටපු මහා බැංකු අධිපතිවරයා පැවසීය.

රට වහා ස්ථාවර නොවුණොත් දැවැන්ත ආර්ථික අර්බුදයක් පැමිණේන බවත් වසර 09 ක තමන්ට තිබේන අත්දැකීම් අනුව මේ බව පවසන බවද එහිදී හෙතෙම පැවැසීය.

Read more

Local News