සුනිල් ශාන්ත මීමුරේදි අත්අඩංගුවට

Share

වැලිකඩ බන්ධනාගාරයෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවම්කරුවෙකු වු සුනිල් ශාන්ත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් මීමුරේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News