වෙඩි තැබීමක් – 4ක් මරුට

Share

නැගෙනහිර ප්‍රංශයේ ස්ටාස්බර්ග් නුවර පැවති නත්තල් සල්පිළක් ආසන්නයේ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා අැතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

29 හැවිරිදි මොහු වෙඩි තැබීම සිදුකළ පළා යන අවස්ථාවේදී පොලීසිය ලුහුබැද  ගොස් තිබෙන බවට ද වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මීට පෙර ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බව ද සැලකෙයි.

Read more

Local News