ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා සංවිධාන රැසක් අද ලිප්ටන් වටරවුමට

Share

අද (12) දින ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සිවිල් සංවිධාන රැසක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්විමට නියම්තයි.

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව, අලූත් පරපුර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමනල්ලූ සහ ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ ඇතුළු සංවිධාන 17ක් ඊට එක්වීමටයි නියමිතව තිබේ.

මෙතෙක් වෙන වෙනම සටන් කළ සියලූ සංවිධාන එක් පෙරමුණක් ලෙස, පළමු පියවර ලෙස මෙලෙස උද්ඝෝෂණයක නිරත වන බව සංවිධායකයින් වැඩ්දුරටත් පවසයි.

Read more

Local News