රනිල්ට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙයිද ?

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙයිද නොදන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සඳහන් කළේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Read more

Local News