රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මතයි

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකි සිටියේය.

Read more

Local News