අභියෝගයට ලක්කළ අගමැතිනියගේ ඡන්ද විමසීම අද

Share

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් විශ්වාසභංගයක් ඉදිරිපත්වී තිබේ.

ඊට අදාළ ඡන්ද විමසීම අද (12) පස්වරු 6ත් 8ත් අතර කාලසීමාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව කන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයෙන් අනතුරුව පුරප්පාඩු වූ අගමැති ධුරය සඳහා තෙරේසා මේ තේරීපත්වූයේ 2016 වසරේදීය.

Read more

Local News