පුහුණුව අතර සෙබළෙක් මිය යයි

Share

පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබළකු හෘධයාබාධයක් වැළඳී මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි. පොලොන්නරුව , මින්නේරිය, කටුකැලියාව යුද හමුදා කඳවුරේදී සෙබළා රෝගාතුර වී ඇත.

අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සෙබළ මිය ගොස් ඇත.

Read more

Local News