ශිෂ්‍යත්වේ කඩඉම් ලකුණු එයි

Share

2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව 2019 වසරේ දී 6 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.

ශිෂ්‍යත්ව ලාභීන් යොමු කරන බාලක පාසල් අතර ඉහළම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව ඇති අතර ඉහළම කඩ ඉම් ලකුණු සංඛ්‍යාවක් හිමිව ඇති බාලිකා පාසල වන්නේ කොළඹ විශාඛා විද්‍යාලයයි.

රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ වන්නේ 187කි. විශාඛා විද්‍යාලයේ එය ලකුණු 189කි.

කඩඉම් ලකුණු පහතින් බලන්න.

සිංහල මාධ්_ය බාලක

සිංහල මාධ්_ය බාලිකා

සිංහල මාධ්_ය මිශ්_ර

Read more

Local News