රනිල්ට තිබෙන මන්ත්‍රී ආසන ප්‍රමාණය දිනේෂ් කියයි

Share

හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ මන්ත්‍රී ආසන 103ක් පමණක් බව සදහන් කර තිබේ.

තවද ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ කළ කතාවේදී ඔවුන් රජයට එක්නොවන බවත් විපක්ෂයේ සිටින බවට පැහැදිලිව ප්‍රකාශ කළ බව එහි වැඩ්දුරටත් සදහන් කර ඇත.

 

Read more

Local News