සම්බන්ධන්ගේ විපක්ෂනායක ධුරයට ප්‍රශ්නයක්

Share

ආර්. සම්බන්දන් මහතාට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඊයේ(12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ තවදුරටත් දෙමළ සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව එහිදී  අලහප්පෙරුම මහතා කීය.

Read more

Local News