කැස්බෑවන් 5ක් එක්ක ධීවරයන් 4 ක් දැලේ

Share

කැස්බෑවුන් 5 දෙනෙකු සමග ධිවරයින් 4 දෙනකු ඊයේ (12) යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පවසන පරිදි ගුරුනගර් ප්‍රදේශයේදී කැස්බෑවුන් තිදෙනෙකු සමඟ ධීවරයින් දෙදෙනෙකුද, ඩෙල්ෆ් ප්‍රදේශයේදී කැස්බෑවුන් දෙදෙනකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත අතර,

Read more

Local News