පෑලියගොඩ කම්හල් බිමක මිනිස් හිසක්

Share

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ කර්මාන්ත ශාලා භූමියක තිබී මිනිස් හිසක් හමුවී ඇත.

ඊයේ(12) අළුයම මේ හිස පිළිබඳ119 දුරකථන අංකයට ලද තොරතුරක් මත පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මිනිස් හිස කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Read more

Local News