මිරිහානේ සිවිල් ආරක්ෂකයා කළ දේ

Share

සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත.

මිරිහාන, තලපත්පිටිය ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයක් තුළදී මොහු ගෙලවැලාලාගෙන මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ අඹගස්වැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News