මරදානෙදී වෙච්ච දේ නිසා දුම්රිය ප්‍රමාද වෙයි

Share

මරදාන දුම්රිය ස්ථානයේ දී අද(13) උදෑසන 8.15 ට පමණ දුම්රියක් පීලි පැනිම නිසා දුම්රිය ප්‍රමාදයක් වී ඇත.

දුම්රිය පීලි පැන ඇත්තේ 7 සහ 8 යන දුම්රිය වේදිකා දෙක අතර ය.

මේ නිසා කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ද වාර්තා වෙයි.

කෙසේවෙතත් දුම්රිය මගීන් සඳහාන් කළේ මේ හේතුවෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වූ බවයි.

Read more

Local News