විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට යෝජනාවක්

Share

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

මේ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණේ මීළග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබද තවදුරටත් සාකච්ඡා කරන බව බිමල් රත්නායක මන්ති‍්‍රවරයා පැවසීය.

Read more

Local News