හෙලිකොප්ටරෙන් ගස් හිටුවන ගුවන් හමුදා මෙහෙයුම

Share

නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරෙයේ අක්කර 5ක භූමියේ නව රුක් රෝපන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ(12) ක්‍රියාවට නැංවීය.

මෙරට වන ඝනත්වය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් වලට සහය දැක් වීමක් ලෙස මෙය සිදු කර ඇත.

මේ අනුව ගුවන් හමුදාවේ එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආදාරයෙන් කරඳ, මී, කුඹුල් යන ශාඛ වර්ගයන්ට අයත් බීජ 5000ක් පමණ ගුවනේ සිට පොළවට ඉසීම සිදු කර ඇත.

Read more

Local News