සියලු දෙනාගේ වගකීමක් ගැන ගෝඨා කියයි

Share

රටේ සිටිනා හැකියාවන්ගෙන් පරිපූර්ණ තාරුණ්‍යයට උපකාර කිරීම සියලු දෙනාගේ වගකීමක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බෙන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

හිටපු ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න දිල්ෂාන් මහතා මෙහයවන දිල්ෂාන් සමග තාරුණ්‍ය සංවිධානය විසින් දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා ක්‍රිඩා උපකරණ ලබාදීම හා ක්‍රිඩා දක්ෂතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම ඊයේ (12) බෙන්තොටදී සිදු කෙරුණි.

 

Read more

Local News