සපුගස්කන්ද ඝාතනයේ සුලමුල ටික ටික එළියට

Share

කිරිබත්ගොඩ ව්‍යාපාරිකයකු ඝාතනය කිරිම පෞද්ගලික ආරවුලක් මත සිදු වූවත් බව පොලිසිය සැක කරයි.

ඊයේ (12) රාත්‍රියේ යතුරුපැදියකින් පැමැණි පුද්ගලයින් දෙදෙනකු කිරිබත්ගොඩ, සපුගස්කන්ද, ගල්වල මංසන්ධියේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා අදාල ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණි.

මෙසේ ඝාතනය වූයේ කිරිබත්ගොඩ, මාකොල උතුර පදිංචිව සිටි 35 හැවිරිදි එච්. ඒ. ධනුෂ්ක සංජීව නමැත්තෙකි.

Read more

Local News