තීරණාත්මක තීන්දුව ලබාදීම අරඹයි

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොණුකළ පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීම කර ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් ද එහි පැමිණ සිටින බව සඳහන්ය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ගොණු කළ පෙත්සම් 13කට අදාළ තීන්දුව අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

Read more

Local News