ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉතිහාසගත වන බව එජාපය කියයි

Share

මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය විසින්  නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව සඳහන් කර තිබේ.

Read more

Local News