මාස දෙකක් ඇතුළත මැතිවරණයකට සූදානම් විය හැකි බව මැකෝ කියයි

Share

මාස දෙකක කාලයක් ඕනැම මැතිවරණයකට සූදානම් වීම සඳහා ප්‍රමාණවත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්

වැඩි දුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා පැවැසුවේ ඉදිරි වසර දෙක ඇතුළත ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්විමට නියමිතව ඇති බවයි.

Read more

Local News