දවස් දෙකක් දුම්රිය නවතී?

Share

දුම්රිය සංගම් කීපයක් දෙදින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙම වැඩ වර්ජනය මෙම මස 26 හා 27 යන දිනයන් හී ක්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවැසීය.

දුම්රිය පාලක , රියැදුරු හා ස්ථානාධිපතිවරුන් ඇතුළු සංගම් කීපයක් මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ ශ්‍රේණි විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

Read more

Local News