මහින්ද-මෙෙත්‍රී විශේෂ හමුවක් අද

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද(14) පැවැත්විමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ අද රාත්‍රියේ අදාළ සාකච්ඡාව පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News