නාවික හමුදාවේ තවත් 2ක් අත්අඩංගුවට

Share

2008 හා 2009 අතර කාලය අතරතුර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(13) රාත්‍රීයේ මෙම නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Read more

Local News