Tuesday, March 19, 2024.

ලේක් හවුස් ඉදිරිපිට නොසන්සුන්තාව එජාපය හෙළා දකියි

Share

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබේ.

එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් වගකිවයුතු පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් සඳහන් කරයි.

Read more

Local News