ලැබුණු අධිකරණ තීන්දුව ජනතා ජයග්‍රහණයක් බව විජිත කියයි

Share

අධිකරණ තීන්දුව මගින් කිසිදු පාර්ශවයක් උද්දාමයට පත් නොවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ලැබුණු අධිකරණ තීන්දුව ජනතා ජයග්‍රහණයක් බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News