එජාපයේ ජනපති අපේක්ෂකයා දිලිප් කියයි

Share

ඕනෑම මැතිවරණයක් සදහා එක්සත් ජාතික පක්ෂය සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට නියමිත බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය

මන්ත්‍රිවරයා මේ බව පැවසුෙවේ බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

Read more

Local News