රනිල් අගමැති ධූරයේ අද දිවුරුම් දෙයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින 10.30 ට අගමැති ලෙස දිවුරුමි දීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (15) දින අරලියගහ මැදුරේ පැවතී විශේෂ මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.

Read more

Local News