රනිල් ජනපති ලේකමි කාර්යාලයට (update)

Share

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස දිවුරුමි දිම සඳහා ජනපති ලේකමි කාර්යාලය වෙත පැමිණ තිබේ.

තවද ජනපති ලේකමි කාර්යාලය අවට විශේෂ අාරක්ෂාවක් ද යොදවා තිබෙන බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.

මිට සුළු මොහොතකට පෙර මංගල සමරවිර සහ කබිර් හෂිම් යන මහත්වරු ද මේ අවස්ථාව වන වට ජනපති ලේකමි කාර්යාලයට පැමීණ තිබෙන බව අප වාර්තාකරු පැවසූවා.

Read more

Local News