අද ජයග්‍රාහී දිනයක් බව කාවින්ද කියයි

Share

අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රාහී දිනයක් බව මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

එමෙන්ම ඉදිරි කටයුතු සඳහා තමන් මෙන්ම සිය පාක්ෂිකයින්ද කැපවිමෙන් කටයුතු කරන බවත් ඒ් සඳහා ජනපති මෙෙත1ිපාල සිරිසේන මහතා ද සහය වනු අැති බවට විශ්වාසය කරන බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා.

ඒ් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

Read more

Local News