ජයග්‍රාහණයක අාරමිභයක් ලැබූ බව බුද්ධික කියයි

Share

ජන සම්මතවාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු වුන බවත් මෙය ජයග්‍රාහණයක අාරමිභයක් පමණක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්‍ධික පතිරණ මහතා පැවසුවා.

ඒ් මහතා මේ බව පැවසුවේ මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මැදුරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News