අරලිය මැදුරේ පිරිත් දේශනාවක්

Share

මේ වන විට අරලිය ගහ මැදුරේ අගමැති රනිල් වික්‍රමසිංහ හට සෙත් පතා පිරිත් දේශනයක් පැවැත්වෙන අතර මෙම අවස්ථාව සඳහා අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, බුද්ධික පතිරණ, වජිර අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂිකයින් රැසක් සහාභාගි වි අැති බව වාර්තාවෙයි

Read more

Local News