අලුත් ඇමැති මණ්ඩලය අද?

Share

නව අමාත්‍ය මණ්ඩලය අද(17) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග කියයි.

මෙවර අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන බව ද සඳහන්ය.

පසුගිය වර මෙන් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ ඒකාබද්ධව ජාතික ආණ්ඩුවක් නිර්මාණය නොකරන බැවින් මෙලෙස අමාත්‍යමණ්ඩලය සීමා වේ.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට නියමිතය.

Read more

Local News