ලුෂන්ගෙන් තවත් ජයග්‍රහණයක්

Share

10 වන වරට පැවති ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් සමත්ව තිබේ.

මෙම තරඟාවලිය තායිලන්තයේදී පැවැත්විණි.

ඔහු මෙවර තරඟ වැදුනේ කිලෝග‍්‍රෑම් 100ට අධික බර පංතියෙනි.

Read more

Local News