මහින්ද හෝ රනිල් අගමැති වීමෙන් රටට සෙතක් නෑ

Share

සිදු වූ දේශපාලන පෙරළියට සම්බන්ධ සියලු දෙනා රටට හෙළි කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු කොමිසමක් ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ජනාධිපතිවරයා ඉකුත් දිනවල සිදු කළ ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ජනාධිපතිවරයා විසින්ම බවයි ඔහු කියා සිටියේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ මහින්ද රාජපක්ෂ මහතාට හෝ අග‍්‍රාමාත්‍ය පුටුව හිමිවීමෙන් රටට සෙතක් අත් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේ.

Read more

Local News