පාර්ලිමේන්තුවේ ආසන පිළිබඳ ප්‍රශ්නයක්

Share

පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා සමඟ අද(17) සාකච්ඡා කිරීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

හෙට(18) පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට පෙර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදු වුවහොත් ඒ අනුව ආසන පැනවීම සිදු කරන බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නැතහොත් ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන පැනවීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.

Read more

Local News