කොළඹ ගාලූ පාරේ දැඩි රථ වාහන තදබදයක්

Share

මේ වනවිට කොළඹ ගාලූ පාරේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය, ගාලූ මුවදොර පිටියේ දී පවත්වන යුක්තියේ හඬ ජන රැළිය හේතුවෙන් මෙලෙස ගාලූ පාරේ රථ වාහන තදබදයක් පවතින බව වාර්තාවෙයි.

කොල්ලූපිටියේ සිට ගාලූ මුවදොර දක්වාත් ගාලූ මුවදොර සිට කොටුව දක්වාත් රථ වාහන තදබදය පවතින අතර මෙම රැළියට සහභාගී වීමේ අරමුණින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිට බොහෝ පිරිසක් මේ වනවිටත් කොළඹට පැමිණෙමින් සිටින බවද වාර්තාවෙයි.

 

Read more

Local News