නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

Share

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට බොහෝ දුරට දිවුරුම් දෙනු ඇති බව එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ අමාත්‍යධූර සංඛ්‍යාව 30ක මට්ටමට රඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිකිරීමට අවශ්‍යවුවහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවයි.

Read more

Local News