තිලංගට ක්‍රිකට් එපා වෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා යළි තරඟ නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා දීම අද පැවති අතර නාමයෝජනා බාර දීමට තිලංග සුමතිපාල මහතා සහභාගී නොවීය.

Read more

Local News