ගුවන් තොටුපොළට නැව් ආවේ නැති බව ෆොන්සේකා කියයි

Share

“වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ” එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ ජන සටන රැළිය අමතමින් එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆෝන්සේක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදීය.

ජන රැළිය අමතමින් ෆොන්සේකා “බැඳුම්කරය ගැන කථා කරන අයට ශ්‍රී ලංකන් එක අමතකයි. ඇවන්ට්ගාඩ් අමතකයි. රාජපක්ෂලා යුද්ධයනෙත් ගැහුවා. ණයට යුද්ධය කළේ. ණය ගෙවන්න ගත්තේ 2012 වසරේ සිටයි. ‘අපි වෙනුවෙන් හිටු’ කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් රණවිරුවන්ට ඇපල් ගෙඩියක්වත් දුන්නේ නෑ” යැයි පැවසීය.

Read more

Local News