කසුන් හා ඇලෝසියස් යළි රිමාන්ඩ් කෙරේ

Share

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී අැත.

ඔවුන් දෙදෙනා ලබන ජනවාරි පළවනදා දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත්තේ.

Read more

Local News