පස්කඳු පාරට අැවිත් ගමනාගමනය අඩාලයි

Share

මහියංගනය – බදුල්ල මාර්ගයේ පස් කඳු කඩාවැටීමෙන් වාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබේ.

මහියංගනය මාර්ගයේ මැඩිතලේ වංගුව අසල මාර්ගයට නැවතත් පස් කඳු කඩා වැටී තිබෙන අතර මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා සිදු වී ඇති බව වාර්තා වෙයි.

එම පස් කඳු කඩාවැටීමට තාවකාලික විසඳුමක් වශයෙන් ඉටිරෙදි එලා ඇති බවද වාර්තා වෙයි.

Read more

Local News